Friday, February 13, 2026
Home ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

19 පහළ කාන්තා කණ්ඩායම හමුවේ අන්ත පරාජයක්

ICC 19න් පහළ කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මැලේසියාවට එරෙහිව ලකුණු 139ක ජයග්‍රහණයක් අද (19) ලබා ගනු ලැබුවා. එහිදී පිළිතුරු ඉනිමට පන්දුවට පහරදුන් මැලේසියාවට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 23ක් පමණයි. පළමුවෙන් පන්දුවට...

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය චරිත් අසංකගේ නායකත්වය යටතේ ක්‍රීඩා...
දික්වැල්ලට වසර හතරක තහනමක් ?..

දික්වැල්ලට වසර හතරක තහනමක් ?

නිමාවූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය මඟින් සිදුකළ පරීක්ෂණයදී නීතීවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව වරදකරු වූ නිරෝශන් දික්වැල්ලට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. මෙම සිදුවීම සම්බන්ධව එළඹෙන සිකුරාදා ( 23 ) විනය...

ශූරයන්ගේ කුසලාන තරගාවලියට දෙන මුදල් තෑගි වැඩි කරයි

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම මුදල් ත්‍යාග සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක්. මේ අතර, තරගාවලියේ එක් එක්...

නෙත්මි අහිංසා ලෝක ශූරතා අවසන් පූර්ව වටයට

ලෝක ශූරතා විස්සෙන් පහළ කාණ්ඩයේ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන හංගේරියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්. ඒ ලකුණු 14ට 3ක් ලෙසයි. ලංකාවේ ක්‍රීඩිකාවක්...

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වරම්

2027 වසරේ සෞදි අරාබියේ පැවැත්වෙන ආසියානු පාපන්දු කුසලානයේ සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන වටයේ තරගයක් ලබන 10 වනදා පැවැත්වෙනවා. ඒ කාම්බෝජ කණ්ඩායම සමගයි. මෙහි පළමු වටයේ තරගය පස්වනදා කොළඹ රීඩ් මාවත - තුරඟ තරග පිටියේ දී පැවති...

කමිඳු මුල් පෙළට, කුසල් පසු පෙළට

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ, එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීම සඳහායි. ඒ...

යළි ක්‍රිකට් පිටියට ආ සංගා

ලොව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු මස 16 වැනිදා ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලිය පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය පසුව කල් දැමීමට පියවර ගත්තා. ඒ අනුව...

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත අසරණ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි. තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත...

දිමුත් ගැන ලසිත් මාලිංග කියූ දේ

දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ ඔහුගේ හොඳම කාලයේදී බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ, දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවට එරෙහි හෙට ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය නැරඹිම...
statistics