
ලෝක ශූරතා විස්සෙන් පහළ කාණ්ඩයේ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා.
ඒ අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන හංගේරියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.
ඒ ලකුණු 14ට 3ක් ලෙසයි.

ලංකාවේ ක්‍රීඩිකාවක් මෙසේ සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය වෙනවා.
source :- https://shorturl.at/qv6Uw








