වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග වෙත ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය සිය කෘතඥතාව පළ කරමින් සිය X ගිණුමේ සටහනක් පළ කර තිබේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ ලසිත් මාලිංග නිරන්තරයෙන් සූම් හරහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමඟ සම්බන්ධ වෙමින් පන්දු යැවීමේදී භාවිතා කළ යුතු උපාය මාර්ග පිළිබඳව මග පෙන්වීමක් ලබා දුන් බවයි.

එමෙන්ම කුමාර සංසංගක්කාරද කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම සහය කාර්ය මණ්ඩලය දිරි ගන්වමින් කටයුතු කර ඇති බව සඳහන්.

ජයසූරිය X හි පළ කර තිබූ සටහන පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here