දික්වැල්ලට වසර හතරක තහනමක් ?..
දික්වැල්ලට වසර හතරක තහනමක් ?..

නිමාවූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය මඟින් සිදුකළ පරීක්ෂණයදී නීතීවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව වරදකරු වූ නිරෝශන් දික්වැල්ලට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

මෙම සිදුවීම සම්බන්ධව එළඹෙන සිකුරාදා ( 23 ) විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර එහිදී දික්වැල්ල වරදකරු බවට පත්වුවහොත් තහනම් උත්තේජක භාවිතය සම්බන්ධව ඔහුට වසර හතරක ක්‍රිකට් තහනමක් පැනවීමට හැකි බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here