Wednesday, June 17, 2026
Home ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

චමරි අතපත්තුගෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ශතක ලාභිනියක්

චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත් වී තිබෙනවා. ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද(16) පැවති එක්දින තරගයේදීයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක්...
වනිඳු හසරංග

දඟපන්දු බළඇණියේ ප්‍රබලයා වනිඳු හසරංගට පළමු තරගය අහිමියි?

ඒ, ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන්. ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.‍

මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිළට ජයක්

මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේදී තරග වට 3-0 ක් ලෙස මාලිදිවයින පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් මෙම ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය නේපාලය හමුවේ පරාජයට පත්වූයේ තරග වට 2-1 ක් ලෙසින්. රටවල් 6ක සහභාගීත්වයෙන්...

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ දිවයිනට

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. එහිදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත...

වනිඳු ට කැඳවීමක්

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංග ට හිමිවී තිබේ. ඒ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුවය. එම කණ්ඩායමේ සිකන්දර් රාසා තුවාල ලබා ඇති අතර එම අඩුව...

එංගලන්ත පන්දු හමුවේ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසරණ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි. එංගලන්ත ආරම්භක පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී...

ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් තරගයට විවේකයක්

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 237ක් ලබා සිටියා. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ දිනේෂ් චන්දිමාල්...

කවාජාගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් වාර්තා කළා. කවාජා මෙම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ දී පන්දු 290ක් වැය කළ...

ඇගළුම් සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට චෝදනා එල්ල වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ගොනු කර තියෙනවා. ඒ, එරට ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වී මිය ගිය රුබෙල් නම් පුද්ගලයෙකුගේ පියා වන රෆියුල් ඉස්ලාම් නම් අය විසින්. ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ඩකාහි අඩබෝර් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලි කර...

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්! වසර 27කට පසු ඉන්දියාවට ක්‍රිකට් උගන්වයි!

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ මෙම තරගය ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ...
statistics