
ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ඉහලම පිතිකරණ සාමන්‍යක් රදවා ගත් පිතිකරුවා බවට කමිදු මෙන්ඩිස් පත්ව තිබෙනවා.
තරඟාවලියේ තරග 07ක් තුළ ඉනිම් 12කදි ලකුණු 943ක් රැස්කරගෙන ඇති කමිදු මෙන්ඩිස්ගේ පිතිකරණ සාමන්‍ය දැක්වෙන්නේ 94.30ක් ලෙසයි.
එහිදි ඔහු ශතක 05ක් සහ අර්ධ ශතක 03ක් වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් එහි දෙවන ස්ථානයේ රැදි සිටින අතර ඔහුගේ පිතිකරණ සාමන්‍ය 59.65ක්.
source :- https://tinyurl.com/4xtapjef








