ජනපති හමුවීමට වාහන ආනයනකරුවන් සැරසේ
මෙරටට වාහන ආනයනය තහනම් කර වසර ගණනාවකට පසු එම සීමා ලිහිල් කිරීම යටතේ පළමු රථවාහන තොගය මේ වනවිට දිවයිනට ගෙන්වා තිබෙනවා.
ටොයොටා ලංකා සමාගම එම වාහන ගෙන්වා ඇත්තේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වාහන ගෙන්වීමට රජය දී ඇති අවසරය මතයි.
ටොයෝටා ලංකා පෞද්ගලික...
රජය ඇනවුම් කළ සහල් තොගය හෙට දිවයිනට
පවතින සහල් අර්බුදයට විසඳුම් ලෙස රජය ඇනවුම් කළ මෙටි්‍රක් ටොන් 5,200ක පළමු සහල් තොගය හෙට මෙරටට ලැබීමට නියමිත බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
එසේම, පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙටි්‍රක් ටොන් 12,000 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ වන...
චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතීඥභාවය පිළිබඳව මතුකිරීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතීඥභාවය පිළිබඳව මතුව ඇති ගැටලුවට ඇය පිළිතුරු ලබා දී තිබුණා.
ඊයේ (17) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී මන්ත්‍රීවරියක් මේ පිළිබඳව යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඇය සිය මුහුණු පොතෙහි මේ පිළිබඳව සටහනක්ද තබා තිබෙනවා.
එහිදී චමින්ද්‍රානි කිරිඇල්ල සඳහන්කර සිටියේ...
අතිරික්ත විදුලිය බිම්ස්ටෙක් රටවලට අපනයනය කරයි
බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතාව යටතේ මෙරට නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය අපනයනය කිරීම හැර ඉන්දියාව සමග කිසිදු ගිවිසුමකට රජය එළැඹ නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජනාධිපතිවරයා ඉන්දියාවේ සිදුකළ...
මිලියන 2000ක ඇන්ටිජන් තොගයක් ගැන හෙළිදරව්වක්
කොවිඩ්-19 වෛරස ව්‍යාප්ති සමයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින්, රුපියල් මිලියන 2000කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට අනාවරණය කළා.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ්...
කෙහෙළියගේ ගිණුම් 02ක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අයත් රුපියල් කෝටි 02ක පමණ මුදලක් පවතින ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
අද සිට සතියක කාලයක් සදහා මීට අදාළ තහනම් නියෝගය නිකුත් කර...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් එළියට දායි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවේ දී සභාවට ඉදිරිපත් කළා.
එහි දී විපක්ෂ නායකවරයා සඳාහන් කළේ, තමා සිය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කොන්වට් එකේ බවත්, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ...
මම මන්ත්‍රීධුරයෙන් ඉවත් වෙන්න සූදානම්
තමන් නීති විභාගට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මීට සුළු මොහොතකට පෙර වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ නැගූ...
හර්ෂට මුදල් කාරක සභාවේ සභාපතිකම
මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම කාරක සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමිව තිබෙනවා.
ඔහුට අමතරව එම...
නිසාම් කාරියප්පර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ අද (18) රැස්වූ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදී යි.
මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු...














