බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතාව යටතේ මෙරට නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය අපනයනය කිරීම හැර ඉන්දියාව සමග කිසිදු ගිවිසුමකට රජය එළැඹ නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජනාධිපතිවරයා ඉන්දියාවේ සිදුකළ සංචාරය පිළිබදව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත්, එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමම බරපතල කරුණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

source :- https://tinyurl.com/ytzcayv4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here