Saturday, April 18, 2026

විදේශීය පුවත්

පැනමා ඇළට චීනයෙන් ඇති බලපෑම්

අමෙරිකාවේ සෙනෙට් සභිකයින් පැනමා ඇළ කෙරෙහි ඇති චීන බලපෑම පිළිබඳව තියුණු ලෙස විශ්ලේෂණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, උපායමාර්ගික ජල මාර්ගයේ පාලනය නැවත ලබා ගැනීම සඳහා වැඩිදියුණු කළ වෙළඳ හවුල්කාරිත්වයේ සිට හමුදා මැදිහත්වීම...

පළමු දින 28 ඇතුළත කරච්චි නුවර අපරාධ ඉහළ යයි

මෙම වසරේ ගතවූ පළමු දින 28 ඇතුළත පාකිස්ථානයේ කරච්චි නුවරින් වාර්තා වන මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 2025 ජනවාරි 1 සිට 28 දක්වා කරච්චි නුවර සිදුවූ වෙඩි තැබීම්වලින් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව අවම...

තුන්වන සිරකරු හුවමාරුව අද

ඊශ්‍රායල හමාස් සටන් විරාමය යටතේ තුන්වන සිරකරු හුවමාරුව අද සිදු වනවා. ඒ අනුව හමාස් භාරයේ සිටි 8 දෙනෙකු නිදහස් කෙරෙන අතර ඒ වෙනුවට ඊශ්‍රායල භාරයේ සිටින පලස්තීනුවන් 110 ක් නිදහස් කෙරෙනු ඇති. හමාස් ග්‍රහණයේ සිට අද නිදහස ලබන ප්‍රාණ ඇපකරුවන් 8...

අමෙරිකානු ගුවන් යානයක් හා හෙලිකොප්ටරයක් එකිනෙක ගැටේ

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් මිය ගිය 19 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 64 දෙනෙකු ගුවන්...

කුම්භමේලා පූජාවේදී 30 දෙනෙකු මියයයි

වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම පූජාව සඳහා කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉන්දීය...

බුසාන් හී ගුවන් යානයක් ගිනි ගනී

දකුණු කොරියාවේ බුසාන් හී ගුවන් තොටුපළකදී මගී ගුවන් යානයක් ගිනිගෙන තිබෙනවා. ගින්නේන් ගුවන් මගීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර යානයේ ගමන් කිරීමට සූදානමින් සිටි මගීන් 169 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හත් දෙනෙකු යානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි...

මොනාලිසා කෞතුකාගාරයෙන් එලියට

ලෝකයේ වැඩිපුරම සංචාරක ආකර්ශනය හිමි කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස සුප්‍රකට 'මොනාලිසා' සිතුවම පැරිසියේ ලූවර් හි නව ප්‍රදර්ශන අවකාශයකට ගෙන යෑමට නියමිත බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසනවා. 2031 වන විට මෙම වෙනස හඳුන්වා දීමට නියමිත අතර,...

අධිකරණ නිලධාරීන්ව ට්‍රම්ප් නෙරපයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් මෙලෙස අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් 12 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇති බවයි. ඔවුන්ට තවදුරටත් නව ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන්...

සැමියා බිරිඳ නිසා සියදිවි නසාගනී

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකු සිය නිවසේ මියගොස් සිටියදී ඔහුගේ පවුලේ අය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ, 40 හැවිරිදි පුද්ගලයෙක්. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු වසර දෙකකට පමණ පෙර විවාහ වූ නමුත් නිතර ඇති...

ඊශ්‍රායල, ලෙබනන් ගිවිසුම දීර්ඝ වෙයි

ලබන මස 02 අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා. ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි පවසා ඇත්තේ, අමෙරිකාව සමග ඇති කර ගත් සම්බන්ධතාවෙන් පසුව, සටන් විරාමය පෙබරවාරි 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි. මීට පෙර ගිවිසුමේ ලෙබනනයට අදාළ...
statistics