අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් මෙලෙස අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් 12 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇති බවයි.

ඔවුන්ට තවදුරටත් නව ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයෙන් කටයුතු කිරීමට නොහැකි බව පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවයි ඇමරිකාවේ වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි ප්‍රකාශ කළේ.

source :- https://tinyurl.com/v286xn6t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here