Thursday, April 23, 2026

විදේශීය පුවත්

ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු ට්‍රම්ප්ගේ රැළියක් අසලදී අත්අඩංගුවට

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ රැළියක් අසලදී ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොචෙල්ලා හී පැවති අදාළ රැළිය අසළින් ගමන් කළ මෝටර් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී 49 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ඇත්තේ. තවදුරටත්...

ලෝක රොකට් ඉතිහාසය වෙනස් කළ අත්හදා බැලීම

පස්වැනි ස්ටාර් ෂිප් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම හරහා ලෝක ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ඉතිහාසගත වුණා. ඒ, නව කැච්-ලෑන්ඩින් ක්‍රමවේදය යොදා ගනිමින් යානය දියත් කිරීමට යොදා ගන්නා බූස්ටරය නැවත දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමට හැකි වීම හරහායි. අමෙරිකාවේ කැලිෆෝනියා...

ස්පේස් එක්ස් සමාගම ඉතිහාසගත වෙයි

පස්වැනි ස්ටාර් ෂිප් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම හරහා ලෝක ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ඉතිහාසගත වී තිබෙනවා. ඒ, නව කැච්-ලෑන්ඩින් ක්‍රමවේදය යොදා ගනිමින් යානය දියත් කිරිමට යොදා ගන්නා බූස්ටරය නැවත දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමට හැකි වීම හරහායි. රොකට්ටුවක්...

ඊශ්‍රායල යුධ ටැංකි සාම සාධක හමුදා කදවුරුවලට ඇතුලු වෙයි

ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ලෙබනනයේ - නාකුරා ප්‍රදේශයේ පිහිටා ඇති සාම සාධක හමුදා කදවුරුවලට කඩාවැදී ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ යුධ ටැංකි එලෙස බලහත්කාරයෙන් ඇතලුවීම මිත්‍ර රටවල් කිහිපයක විවේචනයට ලක්වී ඇති බවයි. මේ අතර, හිස්බුල්ලා...

බෝම්බ බියක් නිසා ගුවන් යානයක් ආපසු හරවයි

මුම්බායි සිට නිව්යෝක් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ බියක් හේතුවෙන් අද අලුයම දිල්ලිය වෙත හරවා යවා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාළ යානය මේ වනවිට ඉන්දිරා ගාන්ධී ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථානගතකර ඇති බවයි. කෙසේ වෙතත්...

ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබළුන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි

උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබළුන් හතර දෙනෙකු මියගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් සොල්දාදුවන් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. හයිෆා නගරයට දකුණින් සැතපුම්...

ගාසාවේ 15 දෙනෙකුට ඊශ්‍රායල ප්‍රහාරයකින් දිවි අහිමි වෙයි

අවතැන් වූ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි මධ්‍යම ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල විසින් ඊයේ (13) එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම එම ප්‍රහාරයෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මෙම පාසල...

ඉන්දීය දේශපාලඥ බාබා සිද්දික් මුම්බායිහිදී වෙඩි තබා ඝාතනය කෙරේ

ඉන්දීය දේශපාලඥ බාබා සිද්දික් මුම්බායිහිදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 66 හැවිරිදි බාබා සිද්දික් ඔහුගේ පුත්‍රයාගේ කාර්යාලය අසලදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බවයි විද්ස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයකු වූ සිද්දික්, ලබන...

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ලකළ ප්‍රහාරයකින් 29 දෙනෙකු මරුට

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ලකළ ප්‍රහාරයකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. යුධ තත්ත්වය හමුවේ දහස් ගණනක් පුද්ගලයින් කොටු වී සිටින ජබාලියා ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත් මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව...

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඇලෙක්ස් සැල්මන්ඩ් ජීවිත්ෂයට පත් වී තිබෙ

ස්කොට්ලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඇලෙක්ස් සැල්මන්ඩ් ජීවිත්ෂයට පත් වී තිබෙනවා. 69 හැවිරිදි වියේ පසුවුණ ඔහු හදිසි රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උතුරු මැසිඩෝනියාවේ දේශනයක් පවත්වා මිනිත්තු කිහිපයකට පසු ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති...
statistics