
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ රැළියක් අසලදී ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොචෙල්ලා හී පැවති අදාළ රැළිය අසළින් ගමන් කළ මෝටර් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී 49 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ඇත්තේ.
තවදුරටත් පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ද සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/ykc9ctta








