Friday, April 24, 2026

විදේශීය පුවත්

සියවසේ වල්ගා තරුව අවසන් වරට

"සියවසේ වල්ගා තරුව" A3 (Tsuchinshan-ATLAS) පසුගිය දින කිහිපය තුළ දී එක්සත් රාජධානියේ අහසෙහි දීප්තිමත්ව දිස් වුණා. එය අඟහරුවාදා රාත්‍රියේ එහි දීප්තිමත් බවේ උපරිමස්ථානයට ළඟා වූ අතර ඉන් පසු එහි දීප්තිය කෙමෙන් අඩුවන්නට පටන් ගෙන තිබෙනවා. මෙම සතිය අවසානයේදී එහි දර්ශනය පෘතුවි...

ඉන්දීය අමාත්‍යවරයෙකු වසර 9කට පසු පාකිස්ථානයට

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ මෙවර පාකිස්ථානයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීවයි. ඉන්දීය විදේශ අමාත්‍යවරා ඊයේ (15) පාකිස්ථානයට ළඟා වූ අතර, ඉන්දීය අමාත්‍යවරයෙකු වසර 09කට පසුව පාකිස්ථානයේ සංචාරයක නිරත...

මිලියනයකට අධික තරුණ පිරිසක් උතුරු කොරියානු හමුදාවට

ගෙවුණු සතියක කාලය තුළ තරුණයින් මිලියන 1.4ක් උතුරු කොරියානු හමුදාවට එක්ව තිබෙනවා. උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කළේ, විප්ලවීය ලෙස ආයුධ වලින් සතුරා විනාශ කිරීමේ යුද්ධයක් සදහා තරුණ ප්‍රජාව උද්යෝගයෙන් යුතුව මෙලෙස හමුදාවට එක්ව ඇති බවයි. දකුණු කොරියාව සමග දේශසීමා ආසන්නයේ...

ඉන්දීය ගුවන් යානා 10කට බෝම්බ තර්ජන

ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බවටයි වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම මේ හේතුවෙන්...

යුධ ගැටුම් හමුවේ ළමයින් ලක්ෂ 04ක් අවතැන්

ඊශ්‍රායල - ලෙබනන යුධ ගැටුම් හමුවේ සති 3ක් තුළ ලෙබනනයේ ළමයින් ලක්ෂ 04ක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙම සටන් හේතුවෙන් මිලියන 1.2 ක පිරිසක් නිවෙස් හැර ගොස් ඇති අතර ඔවුන් පසුගිය සති තුන තුළ බේරූට් සහ...

කැනඩාවට ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක්

ඉන්දියාව කැනඩාව වෙත රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් එල්ල කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය ඉන්දියාව සම්බන්ධයෙන් සිදු කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉහළ පෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් තම රට තුළ සිදුකරන පරීක්ෂණයකට සම්බන්ධ...

ලෙබනනයේ තවත් 21ක් මරුට

උතුරු ලෙබනනයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර දහස් ගණනින් ප්‍රහාර දියත් කරද්දී උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කරයි ඔවුන්...

නියමුවරියට දොර වැසීම ගැන පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කොළඹ බලා පසුගිය මාසයේ පියාසර කළ යූ.එල් 607 දරණ ගුවන්යානයේ කපිතාන්වරයා සහ සහයක නියමුවරිය අතර ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, විමර්ශන වාර්තාව ලැබෙනතෙක් කපිතාන්වරයා තාවකාලිකව ගුවන්...

පන්ජාබ් ප්‍රාන්තයේ ඩෙංගු රෝගීන් යළි ඉහළට

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රාවල්පිණ්ඩි ප්‍රදේශයෙන් දිනෙන් දින වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉකුත් 12 වැනි දා දිනය තුළ, නව රෝගීන් 95 දෙනෙකු වාර්තා වී ඇති අතර එය...

පුත්‍රයාගේ බීජාණු සාම්පල ඉල්ලූ යුවලකට අධිකරණයෙන් අවසර

මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල ඔවුන් වෙත භාර දෙන ලෙස රසයනාගාරයෙන් ඉල්ලුවද රසයනාගාරය විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දීය යුවලක් අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. පසුව ඔවුන්ගේ මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල ඔවුන්ට භාර දෙන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසු, ඔවුන්ට...
statistics