
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ලකළ ප්‍රහාරයකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.
යුධ තත්ත්වය හමුවේ දහස් ගණනක් පුද්ගලයින් කොටු වී සිටින ජබාලියා ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත් මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් එම වාර්තා පෙන්වා දෙනවා.

source :- https://tinyurl.com/4npyexvj








