ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා එළියට
ඇමරිකානු උප ජනාධිපති, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් සිය වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අභියෝගයකට ප්‍රතිචාර ලෙසයි.
පසුගිය දා පැවති විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබුණේ,...
සහරා කතරට වසර 50කට පසු වැසි
සහරා කාන්තරය වසර 50කට පමණ පසුව එහි පළමු සැළකිය යුතු වර්ෂාපතනය අත්විදිමින් සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් සහරා කාන්තරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් ද වාර්තා වී ඇති බවයි.
නාසා ආයතනය මීට අදාළව ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය මගින්...
නවතම දොර දෙකේ රොබෝටැක්සිය
එලෝන් මස්ක්, දොරවල් දෙකක් සහ සුක්කානම් රෝදයක් හෝ පැඩල් නොමැති රොබෝටැක්සියක් හඳුනවා දී තිබෙනවා.
නවතම ටෙස්ලා නිෂ්පාදනය ලෙසින් මෙය හඳුන්වා දුන් මස්ක් පවසන්නේ, විදුලි වාහන නිෂ්පාදනයෙන් දැන් රොබෝ වාහන නිෂ්පාදනයට වැඩි ඉඩක් ලබා දෙන බවයි.
මෙම දොර දෙකේ රොබෝටැක්සිය 2026 දී...
ශ්‍රී ලාංකික සෙබළු දෙදෙනෙකුට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාල
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.
source :- https://tinyurl.com/56ftv3nt
ඊශ්‍රායලයෙන් බේරූට් අගනුවරට යළි ගුවන් ප්‍රහාර
ලෙබනනයේ මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඝාතනයට ලක් වූ හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායක...
ජනරජ පෙරමුණ මහ මැතිවරණයෙන් ඉවත්වෙයි
පාඨලී චම්පික රණවකගේ ජනරජ පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු අද (10) නිවේදනය කළා.
සමගි ජන බලවේගය, ජනාධිපතිවරණ සමයේ තම පක්ෂය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම කඩකිරීම හේතුවෙන් මෙසේ සිය පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටින බවද ඔහු...
මිලියන 02කට මිල්ටන් නිසා විදුලිය නෑ
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදූණු මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට නිවාස 125කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.
එමෙන්ම මිලියන 2කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
පැයට කිලෝමීටර් 193ක වේගයෙන් හමා ආ මෙම සුළි කුණාටුව...
න්‍යෂ්ටික සබ්මැරීන 02ක් ඉදිකිරිමට සැරසෙයි
ඉන්දීය නාවික හමුදාවට සහ ආරක්ෂක හමුදාවන්ගේ නිරීක්ෂණ හැකියාවන් සඳහා දේශීයව න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් නිෂ්පාදනයට සහ අමෙරිකාවෙන් ප්‍රෙඩේටර් ඩ්‍රෝන 31ක් මිලදී ගැනීමේ ප්‍රධාන ගනුදෙනු සඳහා ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව අනුමත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
සැලසුම්වලට අනුව, ඉන්දීය නාවික...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලාඹ්සයට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ලාඕසයට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වාර්ෂිකව පැවත්වෙන එෂියන් -ඉන්දියා සමුලුවට සහභාගිවීම සදහා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වන බවයි.
මෙවර 21 වන වරට පවත්වන එම සමුලුව අද (10) සහ හෙට පැවත්වෙනවා.
source :-...
හිටපු සභාපති රතන් ටාටා මිය යයි
ඉන්දීය ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන 'TATA' සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මිය ගිය බව එම සමාගම ඊයේ (09) නිවේදනය කරනු ලැබුවා.
වසර 20 කට වැඩි කාලයක් සභාපතිවරයා ලෙස සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ඔහු මුම්බායි හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ...














