සහරා කාන්තරය වසර 50කට පමණ පසුව එහි පළමු සැළකිය යුතු වර්ෂාපතනය අත්විදිමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් සහරා කාන්තරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් ද වාර්තා වී ඇති බවයි.

නාසා ආයතනය මීට අදාළව ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ වර්ෂාව නොමැතිව පැවති සහරා කාන්තරයට මෙලෙස වර්ෂාව ලැබීමෙන් එහි ප්‍රදේශ කිහිපයක් යලි පන ගැන්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/282xvv7h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here