පාඨලී චම්පික රණවකගේ ජනරජ පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු අද (10) නිවේදනය කළා.

සමගි ජන බලවේගය, ජනාධිපතිවරණ සම‍යේ තම පක්ෂය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම කඩකිරීම හේතුවෙන් මෙසේ සිය පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටින බවද ඔහු සඳහන් කළා.

සජබයෙන් මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේදී සිය පක්ෂයට දරාගත නොහැකි අසාධාරණයක් සිදුව ඇති බවද චම්පික රණවක සඳහන් කළා.

source :- https://shorturl.at/ihqU1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here