පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 216,300.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 198,300.00ක් ලෙසයි සටහන් වූයේ.

source :- https://shorturl.at/tkn2o

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here