ලාංකිකයින්ට දකුණු කොරියා රැකියා රැසක්
නියමු ව්‍යාපෘතියක් ලෙස කොරියානු ජන රජයේ සෘතුමය සේවක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කොරියානු රජය තම කෘෂිකර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍ර වල ඍතුමය ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ඍතුමය සේවක වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.
එමඟින්,...
ගනේමුල්ල සංජීව ඝාතනයේ සැඟවුණු තොරතුරු
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගනේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතන කිරීම ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේගේ උපදෙස් මත රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු...
ආරක්ෂාව දැඩි කෙරූ අභියාචනාධිකරණ සංකීර්ණය
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ දින සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගේ ප්‍රධානත්වයෙන් අද දහවල් අභියාචනාධිකරණ සංකීර්ණයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
මෙම විශේෂ...
ගනේමුල්ල සංජීව ඝාතනය කර පළා ගිය අයුරු
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා තමන්ට ගිනි අවිය ලබා දුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණ ඇති බව ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවට සැකකෙරෙන වෙඩික්කරු ප්‍රකාශ කර තිබෙනවා.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම මරදාන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින්...
පාසල් දරුවන් අතරින් මතුවන පූර්ව මුඛ පිළිකා ලක්ෂණ
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ, මුඛ හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට...
සබරගමුව මහ සමන් දේවාලයේ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වැනිදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.
මෙම පෙත්සම...
ෆිච් රේටිංග්ස්, අයවැය ගැන සතුටින්
පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 වසර සඳහා වන අයවැය යෝජනා හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ දී ප්‍රක්ෂේපිත ඒකාබද්ධ කිරීමේ වේගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වන බව ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන ෆිච් ආයතනය...
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිවයිනට
වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා පිළිබඳ පොලිසියට අවශ්‍ය සිටි, ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙනවිත් තිබුණා.
මෙලෙස රැගෙනවිත් තිබුණේ, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි...
ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අද (20) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 82 වැනි වියේ පසුවිය.
රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල ඇය ගායනා කළ ගීතයන්.
ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ගායන ශිල්පිනියක්.
source :-...
මීනගයා දුම්රියේ ගැටී වනඅලි 6ක් මරුට
මීනගයා දුම්රියේ ගැටී මිය ගිය වන අලි සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වනඅලි 7 දෙනෙකුගෙන් යුත් රංචුවක් ඊයේ රාත්‍රියේ මීනගයා දුම්රියේ ගැටී තිබූ අතර එහිදී කුඩා අලි පැටවුන් තුන්දෙනෙකු ඇතුලු 5 දෙනෙකු පළමුව මිය ගියා.
පසුව මිය ගොස් තිබුණේ, දුම්රියේ...














