ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අද (20) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවිය.

රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල ඇය ගායනා කළ ගීතයන්.

ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ගායන ශිල්පිනියක්.

source :- https://tinyurl.com/dtjdcan2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here