දුමින්ද සිල්වාට ව්‍යාජ වෛද්‍ය වාර්තා සාදා දුන් ජපුරේ වෛද්‍යවරියට තවත් චෝදනා රැසක්
අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබෙනවා.
ඇයට එල්ල වී ඇති චෝදනාව වන්නේ, ස්නායු ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහල තුළ නැති බව කියමින් එම ද්‍රව්‍ය ඈ විසින් නිර්දේශ කරන ලද...
කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගනී
ඒ අයථා ලෙස උපයාගත් වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.
අද (18) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනුනා.
කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු බස් රථ අනතුර – (VIDEO)
එම අනතුරින් පසුව කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී ඇති අතර අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර...
ජපුරේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඔවුන් එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අධිකරණය හමුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින්...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක්
ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
* වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික...
දන්සලේ ඛේදවාචකයෙන් ජීවිතයක් අහිමිවෙයි
එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා...
රට පුරා යළිත් පැතිර යන කොවිඩ් වෛරසය සහ මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් ප්‍රකාශයක්
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මෙම කරුණු දැක්වීම සිදු කළා.
"ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% - 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය...
ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මද වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතියි.
බස්නාහිර,...
පාසල් සඳහා උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනුම්දීමක්
පවතින අධික උෂ්ණත්වය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ක්‍රියාකාරකම්වලදී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.
එහිදී, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන්...
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරයි
පාතාල කල්ලි නායකයෙකුත් බව කියන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර වාර්තාවක්...














