මීමුරේ වසා දැමේ – සංචාරකයින්ට දුන් අලුත්ම දැනුම්දීම මෙන්න
ඒ, අබලන් වූ හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම යථාවත් කරන තුරු තාවකාලිකව වසා දැමීම හේතුවෙන්.
වැඩිදුරටත් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ මෙවැන්නක්,
"හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරගෙන යනවා.
ඒ අතරතුර පාලමේ පාදමත් එක්ක අලුත්වැඩියාව සඳහා...
මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප
ඒ අද (03) මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අවස්ථාවේදීයි.
ඒ, අනුව විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමිවිය.
මෙහිදී...
වෙඩි තැබීමක් – හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකුටත් වෙඩි වදියි
මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමේ සිද්ධියට ගොදුරු වූ එක් අයෙකු අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම් සමීර මනහර ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ මාසයේ ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක...
ජූලි මාසයේ ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්
එහි අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.
ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
ඒ, අනුව 2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.
එමෙන්ම මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ...
තරුණයින් දෙදෙනක් පැහැරගෙන ගොස් වෙඩි තබයි -එක් අයෙක් මරුට – (VIDEO)
ඊයේ රාත්‍රීයේ කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.
පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති...
අද සිට සියලුම බස් රථ රියදුරන්ට ආසන පටි නීතිය ක්‍රියාත්මකයි
ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු, පී. ඒ. චන්ද්‍රපාල මහතා කියා සිටියේ, රියැදුරන්ගේ මෙන්ම මගීන්ගේ ද ආරක්ෂාව සැලකිල්ලට ගෙන රියැදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්ය කළ බව කොමිසම කියයි. එහිදී ඇති වන ප්‍රායෝගික සහ බාහිර ගැටලු...
හදිසියේම මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පා. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ, ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවයි සඳහන් කළේ.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් සහ ක්‍රම සම්පාදන...
කෙහෙළිය ගෙන් වූ ඉමියුනොග්ලොබින් එන්නත් තුළ සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු –...
එලෙස අනාවරණය කළේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි.
ඒ, අනුව අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...














