Monday, April 27, 2026

දේශපාලන පුවත්

දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් මෙන්න

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා. අද (21) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වුණා. පෙරවරු 10.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී...

පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 සිට ආරම්භ වන අතර එය පස්වරු 4.00ට අවසන් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින්...

ජනාධිපතිවරයා තෝරන ජනාධිපතිවරණය අදයි

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා. අද (21) උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පස්වරු 4 දක්වා එය ක්‍රියාත්මකයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස්...

ප්‍රතිඵලත් අවසන් වනතුරු රංචු ගැසීම තහනම්

හෙට ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් වී අදාළ කටයුතු නිමවන තුරු කණ්ඩායම් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රැදී නොසිටින ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති...

වහාම ආරක්ෂාව තර වෙයි.. රටම බලන් ඉන්න හෙට..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇති බවයි. ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩසටහනකට එක්වෙමින්...

9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගන්න සියල්ල සූදානම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට ආරම්භ වනවා. හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පස්වරු 4 දක්වා එය ක්‍රියාත්මකයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස්...

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක පත් කිරීමට සූදානම්

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගිය 18 වනදා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන...

ඡන්දෙට මැනිං වෙළඳපොළ වහන්නේ නැහැ

ජනාධිපතිවරණය පැවැත්වුවද ඉදිරි දින දෙක තුළ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දමන්නේ නැති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පවසනවා. අද උදෑසන පෑලියගොඩ මැනිං වෙළඳපොළ අවට දැඩි රථවාහන තදබදයක් හටගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පවසා...

ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද උදෑසන ආරම්භ කෙරෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කට අදාළව ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ ද මේ සමඟ යොමු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසන්...

රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඡන්ද වැඩවලින් ඉවතට

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කර තිබෙන බව හම්බන්තොට තේරීම්භාර නිලධාරී එච්.පී සුමනසේකර සඳහන් කරනවා. මෙලෙස මැති­ව­රණ රාජ­කා­රි­යෙන් ඉවත් කළ රාජ්‍ය නිල­ධා­රීන්වනුයේ විදු­හ­ල්ප­ති­වරු 7ක්, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යෙක් සහ නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­ර­යෙක්. තවද හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ...
statistics