
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගිය 18 වනදා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල යන අය සහභාගී විය.
source :- https://tinyurl.com/y5283ur2








