Saturday, April 25, 2026

දේශපාලන පුවත්

මැතිවරණ නීති උල්ලඝනය කිරීම් 50ක්

නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා. ඉන් පැමිණිලි 30ක් නීිතිවිරෝධී ප්‍රචාරණ කටයුතු වනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ මේ දක්වා කාලය, සාමකාමීව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති...

මුල් පුටුවේ ඉතිහාස කතාව

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයට තවත් දින 2ක කාලයක් ඉතිරිව තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් වූ අවසන් ප්‍රචාරණ රැලි ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන් කෙරුණු අතර මේ වන විට ක්‍රියාත්මක වන්නේ නිහඬ කාලයයි. ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය...

ජනාධිපතිවරණයෙන් පසු ආරක්ෂාව ගැන අවධානය

ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අද (19) රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කර තිබෙනවා. අදාළ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම, මැතිවරණ කොමිසමට සහය ලබා දීම, අපේක්ෂකයින්ගේ සහ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයට ලක්ව...

ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබුණේ නැද්ද?

මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඊට අමතරව තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන්...

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් දැනුවත් කිරීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම ඡන්ද කාර්යාල ඉවත් කිරීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තැබිය හැකිවන්නේ සෑම දිස්ත්‍රික්කයට එක් ප්‍රධාන...

ඡන්දය භාවිත කර නිවෙස්වල රැදෙන්න

ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව නිවෙස්වල රැදී සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී විශාල තිර යොදමින් කණ්ඩායම් ලෙස රැස්වී ඡන්ද ප්‍රතිඵල නැරඹීම මෙන්ම එවැනි දෑ සංවිධානය කිරීමෙන් වලකින ලෙසයි රජයේ ප්‍රවෘත්ති...

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව...

බස් 1,358ක් මැතිවරණ රාජකාරී සඳහා සුදානම්

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන...

පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාව කැඳවයි

ඉදිරි දින කිහිපයේ රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වීමෙන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා ඇවැසි පියවර සූදානම කිරීම සඳහා මෙම වාර්තාව කැඳවා තිබෙනවා. එම වාර්තාවට...

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කරන බව ස්වාධින ජනාධිපති කියයි

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කරන බව ස්වාධින ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ අද (18) පැවති ජන හමුකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා. source :- https://tinyurl.com/yaj7pax7
statistics