Saturday, April 25, 2026

දේශපාලන පුවත්

භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනී

නුවරඑලිය සංචාරක හෝටලයක සංවිධානය කර තිබු භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් ඊයේ (17) රැස්වීමක් සංවිධනය කොට තිබුණා. ඉන් අනතුරුව සංචාරක හෝටලයක පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක්...

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,602 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,438 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 3,299 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය...

එකතු කිරීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 58ක්

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක බඳු හිඟයක් නැති බවත් එකතු කිරීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 58ක් පමණක් බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන බවට...

මස්කෙළිය ආසනය ජනාධිපතිවරණයට විශේෂයි

9 වන විධායක ජනාධිපති තෝරා පත්කරන මැතිවරණය එළැඹෙන 21 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම්. ඒ වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් 39 දෙනෙක් නාම යෝජනා ලබා දී තිබුනද ඉන් එක් අපේක්ෂකයෙක් හදිසියේ මිය යාම හේතුවෙන් මෙවර ඡන්දයට ඉදිරිපත්වන්නේ 38 දෙනෙක්. ඡන්දදායකයින් 17,140,354 ක් විසින්...

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට බලපෑම් කරලා..

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් පැෆරල් සංවිධානය මැතිවරණ ‌කොමිෂන් සභාවට ඊයේ (17) පැමිණිල්ලක් කළේය. ලබන 21 වැනිදායින් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය...

“මගේ වැඩසටහන තමා IMF පිළිගෙන තියෙන්නේ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති "රනිල්ට පුළුවන්" ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ඊට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණ සිටි ජනතාවගෙන්...

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,215ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,215 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2,855 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය...

එකම නම තියෙන ගුරුවරු දෙන්නෙකුට තැපැල් ඡන්දය දාන්න ගිහින්

තැපැල් ඡන්දට සලකුණු කිරීමේ දී වෙනත් අයෙකුගේ ඡන්දය භාවිත කළ පාසල් ගුරුවරයෙක් සහ එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානය භාරව ක්‍රියාකළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පුත්තලම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනන්ද හේරත් පැවසීය. පාසල් ගුරුවන් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉකුත් 04...

‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

පසුගිය අරගල සමයේදී, හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයින්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නමැත්තියගේ නිවාසගිනි තැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා...

ඡන්ද කාඩ් නොලැබුණු අය මොකද කරන්නේ?

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව...
statistics