Tuesday, April 28, 2026

දේශපාලන පුවත්

නව ජනපතිට රටවල් රැසකින් සුබපැතුම්

අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා. අසල්වැසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ කළේ කුමන පාලකයෙකු පත්වුවද ශ්‍රී ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ඉල්ලා අස්වෙයි

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී ඉවත් වන බව වාර්තා වනවා. වත්මන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම මේ වන විට නියෝජනය කරන සියළුම අමාත්‍ය මණ්ඩලයම අද දිනයේදී අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට නියමිතව ඇති තිබෙනවා. කෙසේ වෙතත්...

මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වෙයි

මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23)  උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී...

අනුර කුමාර දිසානායක හෙට පෙරවරුවේ 9 ට දිවුරුම් දෙයි

ජාතික ජනබලවේගයේ ජනාධීපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙට පෙරවරුවේ 9 ට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. මේ වන විට ජනාධිපතිවරණයේ දෙවන මනාප ගණන් ගනිමින් තිබුණ ද වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා...

සියයට 50 ක පරම බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනයේ දී පලමු වටයෙන් කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 ක පරම බහුතරයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක නිල වශයෙන් නිවේදනය කරයි. ඒ අනුව අදාළ ඡන්ද වීමසීමේ දෙවන වර ඡන්දය ගණනය කිරීම...

ඇඳිරි නීතිය දහවල් 12.00ට ඉවත් කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (22) දහවල් 12.00ට ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරනවා. ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන ඊයේ...

කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇත

ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කිසිදු අපේක්ෂකයෙකු 50% ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා. මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණනය කිරීමට මේ වන විට සුදානමක් ඇති බව...

අනුරගේ ජය පැහැදිළියි

මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය පැහැදිළි බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අනුර කුමාර දිසානායකට සහ ඔහුගේ කණ්ඩායමට තමන් සුබ පැතුම් එක් කරන බවයි. රටක් මෙහෙයවීම...

ඇඳිරි නීතිය අද දහවල් දක්වා දීර්ඝ කෙරේ

ඊයේ (21) රාත්‍රී 10:00ට මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 6:00ට අවසන් වීමට තිබූ අතර, එය අද දහවල් 12:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි...

ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවට ජාතික ජන බලවේගය විශේෂ නිවේදනයක්...
statistics