ජාතික ජනබලවේගයේ ජනාධීපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙට පෙරවරුවේ 9 ට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

මේ වන විට ජනාධිපතිවරණයේ දෙවන මනාප ගණන් ගනිමින් තිබුණ ද වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින ඔහු එම ධුරයේ දිවුරුම් දෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත කියා සිටියා.

විපක්ෂයක් නියෝජනය කරමින ජනාධිපති ධුරයට පත් වන ඔහුට මේ වන විට දේශපාලඥයින් බොහෝ දෙනෙකුගේ සුබපැතුම් පල කර ඇති බව වාර්තා වනවා.

source :- https://tinyurl.com/y24uz95a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here