Saturday, April 25, 2026

දේශපාලන පුවත්

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් අත්අඩංගුවට

හිටපු හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ...

අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න විසින් ඉදිරිපත් කළ...

ඇමති විජිතට ගම්මන්පිලගෙන් යළිත් අභියෝගයක්

ඉතා බරපතල සංවේදී කරුණු සහිත ලිපියකට කිසිදු පියවරක් නොගෙන දින 12ක් සිටීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයා ගත් විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගැනීමට හැකි වනු ඇති බව පිවිතුරු හෙළ...

ගිනි අවි ගැන පෙත්සම සලකා බැලීමට දින දෙයි

බලපත්‍ර මත නිකුත් කර ඇති ගිනි අවි යළි භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැදවීමට අභියාචනාධිකරණය නියෝග කර...

බිත්තර නිෂ්පාදන සංගම් අද අමාත්‍යාංශයට කැඳවයි

බිත්තර නිෂ්පාදන සංගම් අද (23) වෙළඳ අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ ඉහළ ගොස් ඇති බිත්තර මිල පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි. පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවා ඇති බවයි...

ජොන්ස්ටන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (23) පැමිණ තිබෙනවා. ඒ, කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...

අද මැදියම් රැයින් ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු අද (23) මැදියම් රැයෙන් අවසන් වනවා. ඒ අනුව, ලබන සෙනසුරාදා ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ මුලික කටයුතු මේ වන විට සුදානම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. ඇල්පිටිය...

තැපැල් නිලධාරින්ට මහමැතිවරණය තෙක් නිවාඩු කැන්සල්

2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ට අද (23) සිට නිවාඩු අවලංගු කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මහමැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම් වැනි කාර්යයන් වෙනුවෙන් අදාළ මෙලෙස නිවාඩු අවලංගු කර ඇති බව එම...

අල්විස් කම්ටු වාර්තාව පිළිනොගන්නා බව කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු ම්ලේච්ඡ ඝාතන රැසක අපරාධකරුවන්ට එරෙහිව නව රජය යටතේ සිදුකෙරෙන විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් උදය ගම්මන්පිල කටයුතු කරමින් සිටින්නේදැයි සැකයක් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු...

හිටපු ජනපති රනිල්ව වග උත්තරකරුවෙකු ලෙස නම් කරයි

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබා දුන්නා. සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින්...
statistics