2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ට අද (23) සිට නිවාඩු අවලංගු කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මහමැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම් වැනි කාර්යයන් වෙනුවෙන් අදාළ මෙලෙස නිවාඩු අවලංගු කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

source :- https://tinyurl.com/6beksmkx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here