Saturday, April 25, 2026

දේශපාලන පුවත්

අනුර එක්ක කරන දෙයක් ගැන සජිත් කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අසාධාරණ බදු සූත්‍රය වෙනස් කරන විට අයි. එම්.එෆ් එකත් සමඟ සාකච්ඡා කර කට වචනයට පමණක් නොව ප්‍රායෝගිකව වෙනස් කරන්න කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ මැද කොළඹ...

මහා භාණ්ඩාගාරයට නිලධාරීන් පත් කිරීමට කැබිනට් අනුමැතිය

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පහත සඳහන් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා...

ජනපති අද ආහාර ආනයනකරුවන් හමුවේ

සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමග අද (22) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11ට මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති. මේ අතර, වෙළදපොලේ...

පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට කවුරුත් සහභාගී වෙන්නේ නෑ

පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව ලබන 24 වනදා සැමෝවා වලදී පැවැත් වෙන අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන් වශයෙන් කිසිවෙකු සහභාගි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (22) කැබිනට් තීරණ...

ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකටයි. ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට...

මහින්ද භාරයේ තිබූ වාහන භාරදෙයි

අතිරික්ත වාහන භාරදෙන ලෙස කළ දැනුම්දීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු රජයට අයත් වාහන 16න් 08ක් මේ වනවිට භාරදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ දැනට වාහන 11ක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්...

මේ ආණ්ඩුවට මාර්තුවලින් පස්සේ රට කරන්න බෑ

වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ගියොත් ඒ අයට ලබන මාර්තු වෙනකම්වත් රට කරන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු මේ බව පැවසුවේ හිරු නිව්ස් සමඟ විශේෂ සාකච්ඡාවට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සිය...

රනිල්ගේ සහ මහින්දගේ අමතර වාහන රජයෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ භාවිතා කරන අමතර රජයේ වාහන යළි රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, අවස්ථා කිපිපයකදීම එම වාහන රජයට භාර දෙන ලෙස දැනුම් දුන්න ද ඊයේ වන...

අනුරට විතරක් තනියම බෑ , රට හදන්න

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක දක්ෂ වුණත් තනියම මේ රට හදන්න බැරි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (19) මහරගම පැවැති ජනහමුවක් අමතමින්. එහිදී ඇය කියා සිටියේ වසර 75 කම මෙරට ආණ්ඩු...

සති කිහිපය තුළ රුපියල් බිලියන 400 කට අධික ප්‍රමාණයක් ණය අරගෙන තිබෙ

ජාතික ජන බලවේග ආණ්ඩුව සති කිහිපය තුළ රුපියල් බිලියන 400 කට අධික ප්‍රමාණයක් ණය අරගෙන තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට...
statistics