Sunday, April 19, 2026

ගොසිප්

මව අතින් දරුවාට වෙඩි වදී

0
සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේ නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. යාබද නිවසේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිපලය අතට ගත් මව එය පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී ක්‍රියාත්මක වී ඇතැයි...

මව් කිරි බොමින් සිටි තෙමස් හැවිරිදි බිළිඳියට දිවි අහිමි වෙයි

0
මව්කිරි සිරවීමෙන් මාස තුනක කුඩා බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා. බිළිඳිය ඊයේ (19) මව්කිරි බොමින් සිටි අවස්ථාවේදී හදිසියේම ක්ලාන්ත වී ඇති අතර ඇයගේ මව වහාම බිළිඳියව චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා. නමුත් රෝහලේ ප්‍රතිකාර ලබමින්...

කුරුණෑගල ඇතුගලෙන් බිමට පුද්ගලයෙක් ඇඳ වැටෙයි

0
ඊයේ(19) උදෑසන කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. පොලිසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවයි. තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති...

ඉඳුරුවේදී ලොරි රථයක් දුම්රියක ගැටී කුඩු පට්ටම් වෙයි! අයෙක් මරුට! (ඡායාරූප)

0
කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි. කොස්ගොඩ පොලීසිය පැවසුවේ, ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ...

පොලිස් කොස්තාපල්ගේ අත සපා කෑ වරෙන්තුකරු පැනයයි

0
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් විසින් ගෙදර සිටි සුනඛයා උසිගැන් වූ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. සුනඛයා උස්ගැන්වීමෙන් අනතුරුව වරෙන්තුකරු විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ක් වන පුද්ගලයකු සහ අවුරුදු...

28 හැවිරිදි තරුණයෙක් අබිරහස් ලෙස මරුට

0
ගව මඩුවක් අසළ පැලක සැකකටයුතු ලෙස තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කයිවේලි, පුදුකුඩි ඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා...

14 හැවිරිදි පාසල් සිසුවෙකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ දෙදරු මවක් අත්අඩංගුවට

0
පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් ඇත්තේ, කල්පිටිය – කන්දකුලිය වැල්ල රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ. පිට පළාතක පාසලක ඉගෙනුම ලබන බව කියන සිසුවා නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවක...

ප්‍රචණ්ඩ වූ කාලගුණය පළමු මිනිස් බිල්ල ගනී! දෙදරු පියෙක් ගංවතුරට බිලි වෙයි!

0
ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ. ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙන් එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දෙදරු පියෙකි.

තණමල්විල පාසල් දැරියගේ සමූහ දූෂණයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි! අධිකරණ වෛද්‍ය නිළධාරියාගේ තර්ජන හමුවේ...

0
තණමල්විල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරී‌මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් United Human Rights Organization විධායික අධ්‍යක්ෂිකා ප්‍රණීතා වර්ණකුලසූරිය මහත්මිය අනාවරණ කළා. ඒ, පෞද්ගලික YouTube නාලිකවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එහි දී ඇය කියා සිටියේ, අදාළ දැරිය...

හොර නෝට්ටු දී රන් මාලයක් මිලදී ගැනීමට පැමිණි අයෙක් අත්අඩංගුවට

0
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 102ක් භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවිසැලකින් රන් මාලයක් මිලදී ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු රත්නපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු බදුල්ල, සොනාතොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත. ඔහු රුපියල් 5000 නෝට්ටු මිටියක් මේසය...
statistics