
ගව මඩුවක් අසළ පැලක සැකකටයුතු ලෙස තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කයිවේලි, පුදුකුඩි ඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්වෝල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.








