දිනක්ෂි කියන්නේ මේ වන විට ලංකාවේ කවුරුත් හඳුනන ඉතාමත් ආදරණීය ජනප්‍රිය චරිතයක්.

ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇගේ මේ දක්ෂතාවය නිසාම ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත්තා.

ඉතින් සාරංගත් වේදිකාවේ ඉන්න විටමයි දිනක්ෂි මේ සම්මානය ගන්න ගියේ..

source :- https://tinyurl.com/msws6nyj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here