Thursday, April 23, 2026
Home ගොසිප්

ගොසිප්

තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන්ට අද අධිකරණයෙන් දුන්...

0
තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන් ඇප මත මුදා හැර තිබෙනවා. අදාළ සිද්ධිය පාසල තුළදී වසන් කළ බවටයි එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය කමිටුවේ ගුරුවරියන් දෙදෙනාට චෝදනා එල්ල වුණේ. ඒ අනුව ඊයේ පස්වරුවේ දී...
ගත වූ පැය 24 තුළ අවුරුදු 16ට අඩු දැරියන් 11ක් දූෂණය කරලා!

තවත් ඛේදවාචකයක්! ගත වූ පැය 24 තුළ අවුරුදු 16ට අඩු දැරියන් 11ක් දූෂණය කරලා!

0
ගත වූ පැය විසිහතරක කාලය තුළ වයස අවුරුදු 16ට අඩු දරු දැරියන් එකොළොස් දෙනකු විවිධ පුද්ගලයන් අතින් අපයෝජනයට හා දූෂණයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇතැයි පැවසේ. එම සිද්ධීන් වලට අදාළව සැකකරුවන් පස්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මින් එක්...

කුරුණෑගල ඇතුගලෙන් බිමට පුද්ගලයෙක් ඇඳ වැටෙයි

0
ඊයේ(19) උදෑසන කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. පොලිසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවයි. තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති...

14 හැවිරිදි පාසල් සිසුවෙකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ දෙදරු මවක් අත්අඩංගුවට

0
පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් ඇත්තේ, කල්පිටිය – කන්දකුලිය වැල්ල රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ. පිට පළාතක පාසලක ඉගෙනුම ලබන බව කියන සිසුවා නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවක...

“..මගේ පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ කරන්න මට උවමනා නෑ..”

0
ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී කියන්නේ, සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් නොවුනත් ජනප්‍රියත්වය නොනැසී පවත්වාගෙන යාමට සමත්කම් දක්වන සොඳුරු තාරකාවක්. නිර්මාණ කිහිපයකින් ම එකවර දකින්න ලැබෙන නිළියන්ට සාපේක්ෂව වොල්ගා යන්නේ හිමින් ගමනක් බව පැහැදිලියි. නමුදු ඈ ඊට ලබන ප්‍රතිචාර සහ ඇගයුම් අතිමහත්. ඒ...

මව් කිරි බොමින් සිටි තෙමස් හැවිරිදි බිළිඳියට දිවි අහිමි වෙයි

0
මව්කිරි සිරවීමෙන් මාස තුනක කුඩා බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා. බිළිඳිය ඊයේ (19) මව්කිරි බොමින් සිටි අවස්ථාවේදී හදිසියේම ක්ලාන්ත වී ඇති අතර ඇයගේ මව වහාම බිළිඳියව චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා. නමුත් රෝහලේ ප්‍රතිකාර ලබමින්...

ප්‍රචණ්ඩ වූ කාලගුණය පළමු මිනිස් බිල්ල ගනී! දෙදරු පියෙක් ගංවතුරට බිලි වෙයි!

0
ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ. ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙන් එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දෙදරු පියෙකි.

ඉඳුරුවේදී ලොරි රථයක් දුම්රියක ගැටී කුඩු පට්ටම් වෙයි! අයෙක් මරුට! (ඡායාරූප)

0
කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි. කොස්ගොඩ පොලීසිය පැවසුවේ, ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ...

මාරක ටිපර් රථ අනතුරෙන් තිදෙනෙක් මරුට

0
දිවුලපිටය – මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ...

දිනක්ෂි අතිශය සංවේදී වූ හේතුව..

0
දිනක්ෂි... ආදරය කියන්නේ මොකක්ද... ආදරයට පොඩි නිර්වචනයක් දෙන්න? ආදරය කියන්නේ මට හිතෙන විදිහට තමන්ට තමන් වෙන්න අවකාශය හදලා දෙන එකටයි. ජීවිතේදී ආදරය වැඩිපුරම දැනෙන තැන් මොනවාද? එක්තරා තැනකදී ආදරය මගේ ජීවිතයට ගොඩක්ම දැනුණා. මගේ ජීවිතේ එක තැනකදී බොහෝ දෙනා මට විරුද්ධව නැගී...
statistics