මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත පාසල් ගුරුවරියන් දෙදෙනෙක් අත්අඩංගුවට! බරපතළ පහර කෑමට ලක්...
මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, අදාළ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
සැකකාර ගුරුවරියන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
අයිස් ජාවාරම් කළ ආධුනික පී.සී. කොටු වෙයි
විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් පුවතක් ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.
නුවරඑළිය පොලිසියේ තනිකඩ භට නිවාසයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2590 ක් අඩංගු පැකට් 13 ක් සන්තකයේ තබාගෙන...
තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන්ට අද අධිකරණයෙන් දුන්...
තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන් ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ සිද්ධිය පාසල තුළදී වසන් කළ බවටයි එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය කමිටුවේ ගුරුවරියන් දෙදෙනාට චෝදනා එල්ල වුණේ.
ඒ අනුව ඊයේ පස්වරුවේ දී...
සූර් වුණු CID මහත්තයාට ගම්මුන්ගෙන් තවත් පාටියක්
ගනේමුල්ල, බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රියේදී බීමත් රියැදුරෙක් විසින් ධාවනය කළ මෝටර් රථයක් රථවාහන කිහිපයක, නිවසක ඉදිරිපස තාප්පයක සහ ගේට්ටුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගනේමුල්ල පොලීසිය වෙත බාරදීමට කටයුතු කර...
ඉඳුරුවේදී ලොරි රථයක් දුම්රියක ගැටී කුඩු පට්ටම් වෙයි! අයෙක් මරුට! (ඡායාරූප)
කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
කොස්ගොඩ පොලීසිය පැවසුවේ, ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ...
ශ්‍රී පුර වෙඩි තැබීමක්! තරුණයෙක්ට දිවි අහිමි වෙයි!
ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.
වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත. ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු...
දිනක්ෂිටයි සාරංගටයි නම් කවදාවත් මේ දිනේ අමතක වෙන එකක් නෑ
දිනක්ෂි කියන්නේ මේ වන විට ලංකාවේ කවුරුත් හඳුනන ඉතාමත් ආදරණීය ජනප්‍රිය චරිතයක්.
ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇගේ මේ දක්ෂතාවය නිසාම ඇය ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත්තා.
ඉතින් සාරංගත් වේදිකාවේ ඉන්න විටමයි දිනක්ෂි මේ සම්මානය ගන්න ගියේ..
source :- https://tinyurl.com/msws6nyj
දින 47කට පසු ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු පොලිසියට කොටුවෙයි
ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු හා තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ දෙහිවල කවුඩාන ප්‍රදේශයේදීය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තෙකි.
මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් කතරගම...
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.
බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද මතුව ඇති අතර මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබේ.
විමල් විරවංශ ගායකයෙක් වෙයි.. ඔහුගෙන් ඉරානය වෙනුවෙන් ගීතයක් – (VIDEO)
ඔහු ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.
“කාගෙද මේ මූණිස්සම්?” ගීතයේ පද රචනය සහ ගායනය...














