දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද මතුව ඇති අතර මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here