Monday, April 20, 2026

විදේශීය පුවත්

මව සහ සහෝදරියන් ඝාතනය කළ තරුණයා

ඉන්දියාවේ ලක්නව්හි පිහිටි හෝටලයකදී අලුත් අවුරුදු උදාවත් සමගම තරුණයෙකු විසින් සිය මව සහ සහෝදරියන් සිව්දෙනා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 24 හැවිරිදි අර්ෂාඩ් නැමැති මෙම සැකකරු අග්‍රාහි උපන් අයෙක්වන අතර, මේ වනවිට ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය...

ලොව ධනවත්ම මිනිසා නම වෙනස් කර ගනියි

ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක්, ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි නම "කෙකියස් මැක්සිමස් (Kekius Maximus)" ලෙස වෙනස්කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. තාක්ෂණික අධිපතියා - සහ එක්සත් ජනපද ජනාධිපති තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප විශ්වාසවන්තයා ලෙස...

සීතලෙන් බැට කන ගාසා තීරය

ගාසා තීරයට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම, ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හමුවේ තාවකාලික කූඩාරම්වල සහ සරණාගත කඳවුරුවල වෙසෙන අවතැන් ජනතාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එ‍සේම ,දකුණු සහ මධ්‍යම...

ලොව දිගම අධිවේග මාර්ග උමගේ ඉදි කිරීම් අවසන්

ලොව දිගම අධිවේග මාර්ග උමගේ ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට චීනය සමත් වී තිබෙනවා. මේ සමඟින් චීනයේ ශින් චියං උයිගුර්හි උතුරු හා දකුණු ප්‍රදේශ අතර නව සම්බන්ධයක් විවෘත වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ටියැන් ෂන් ෂෙං ලි (Tianshan Shengli) නමින් නම්...

TikTok වෙත ඩොලර් මිලියන 10ක දඩයක් නියම කර තිබෙ

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය TikTok වෙත ඩොලර් මිලියන 10ක දඩයක් නියම කර තිබෙනවා. ඒ TikTokහි හුවමාරු වූ අභියෝග භාරගැනීමේ වීඩියෝවක් නරඹා එහි ක්‍රියාකාරකමක් සිදු කළ තරුණයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් පදනම් කර ගනිමින්. ඒ අනුව වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටානියා ඩී ඇමෙලියෝ තීන්දු කර...

වරෙන්තු නිකුත් වූ ජනාධිපති

පසුගියදා දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් අත්අඩංගුවට ගැනීම සඳහා සෝල් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. කැරැල්ල සහ රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයකට මුහුණ දී සිටින ජනාධිපතිවරයා, පසුගිය සති දෙක තුළ ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටීමට...

අමෙරිකාවට සයිබර් ප්‍රහාරයක්

අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. චීනයේ අනුග්‍රහය ලත් හැකර්වරයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස ප්‍රවේශ වී සේවකයින්ගේ, සේවා ස්ථානවල සහ ඇතැම් වර්ග නොකළ ලියකියවිලි වල තොරතුරු ලබා ගෙන ඇති...

ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනයෙන්

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය එළිදක්වා තිබෙනවා. සී ආර් 450 ලෙස හඳුන්වන මෙම දුම්රියේ මුල් ආකෘතිය පැයට කිලෝමීටර් 400ක පමණ වේගයක් ඔවුන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය දැනට චීනයේ ක්‍රියාත්මක වන පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන්...

රිච්ටර් මාපක 5.6 ක භූ කම්පනයක්

පිලිපීනයේ - ලු‍සොන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6 ක භූ කම්පනයක් හටගත්තා. මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයට විහිදී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති අතර, පිලිපීන කාලගුණ...

තවත් ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්වයි

ගොඩ බෑමේ ආම්පන්න සම්බන්ධයෙන් මතු වූ දෝෂයක් හේතුවෙන් දකුණු කොරියාවේ - ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ ජේජු ගුවන් සේවයට අයත් යානයක් යළි ගොඩබස්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානය තුළ සිටි මගීන් 161 දෙනා සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ගොඩ...
statistics