Monday, April 20, 2026

ව්‍යාපාරික පුවත්

පසුගිය දිනවලට සමගාමීව අද ඩොලරය ඉහළට

පසුගිය දිනවලට සමගාමීව අද (29) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 289.08ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.16ක් ලෙසයි. ගල්ෆ්...

පසුගිය සතියට සමගාමීව අද ඩොලරය පහළට

පසුගිය සතියට සමගාමීව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද සටහන් වූයේ 289.06ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.11ක් ලෙසයි. source...

එළවළු, පළතුරු මිල පහත වැටීම නිසා ගොවියෝ අසරණ වෙයි

උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රෝහිණී කවිරත්න කියා සිටියේ දඹුල්ල, කැප්පෙටිපොල,...

වෙළෙඳපොලේ පොල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත

වෙළෙඳපොලේ පොල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. ඒ අනුව, ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 170ක් ඉක්මවූ මිලකට බවයි වාර්තා වන්නේ. එසේ වුවද මේ වනවිට වෙළඳපොළේ පොල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් නොකරන බවටයි පාරිභෝගිකයන් වැඩිදුරටත් චෝදනා...

සහල් හිඟය ගැන කතාව මෙන්න

වෙළෙඳපොළේ මේ වන විට නාඩු, සුදු කැකුළු සහ රතු කැකුළු සහල්වල හිඟයක් නිර්මාණය වී ඇති අතර, පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලු‍මක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එවන් පසුබිමක මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජික එස්.එස් රණසිංහ කියා සිටියේ...

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.5261ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.5357ක් ලෙස වාර්තා වී තිබෙනවා. කෙසේ...

ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඩොලර් 74ක්

ලෝක වෙළදපළේ බොරතෙල් මිල ගතවූ පැය 48 තුළ අමෙරිකානු ඩොලර් 74 මට්ටමේ පැවතුණා. එය දෙසතියකින් වාර්තා වූ පහළම අගයයි. ඒ අනුව, ඊයේ බ්‍රේන්ට් බොරතෙල් මිල ඩොලර් 74.43ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 70.72ක් ලෙස සටහන් වුණා. source :- https://tinyurl.com/27f5m2c8

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.9191ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.9190ක් ලෙස වාර්තා වී...

ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල අද දිනයේ දැනෙන වෙනසක්

ඊයේ දිනයට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 203,000ක් ලෙසයි. එමෙන් ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 25,380ක් ලෙසින් වන...

එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇත

එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි වාර්තා වනවා. උඩරට එළවළු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසන්නේ පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මෙසේ මිල පහළ වැටී ඇති බවයි. ඉකුත් දිනවලදීත් එළවළු වර්ග රැසක මිල...
statistics