ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.5261ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.5357ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 288.4602 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.297.4621 ලෙස සටහන්ව තිබුණා.

source :- https://tinyurl.com/5n8ycv9b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here