වෙළෙඳපොලේ පොල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

ඒ අනුව, ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 170ක් ඉක්මවූ මිලකට බවයි වාර්තා වන්නේ.

එසේ වුවද මේ වනවිට වෙළඳපොළේ පොල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් නොකරන බවටයි පාරිභෝගිකයන් වැඩිදුරටත් චෝදනා කරන්නේ.

source :- https://tinyurl.com/264mkt3j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here