මෙම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි
මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 232ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, එම අදායම පසුගිය නොවැම්බර් 30 වැනිදාවන විට රැස් කිරීමට සමත් වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම ආදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු...
දෙසැම්බර් 09 සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කරයි
2024 දෙසැම්බර් 9 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
source :- https://tinyurl.com/3e8f65c4
හරවලා ගිය තෙල් නැව ගැන පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු පැහැදිලි කර තිබෙනවා.
එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රටට කිසිදු...
කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඒකක 14,000 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙලදපළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 116යි දශම 6යි 4කින් ඉහළ ගොස් ඒකක 14,001.73ක් ලෙස සටහන් වුණා.
එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල...
ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 285.9946ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.6048ක් ලෙස වාර්තා වී...
ඩොලර් මිලියන සියයක සහන ණයක්
ලබන වසරේදී මෙරට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ආමෙරිකානු ඩොලර් මිලියන සියයක සහන ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සැළසුම් කර තිබෙනවා.
එහි නියෝජිතයින් අද මේ බව දැනුම් දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක...
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ඉහළ යාමක්
සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21කින් ඉහළ ගොස් ඒකක 13, 774.96ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ඩි මිල දර්ශකය ඒකක 22.5කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙසයි.
දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.3ක්.
source :- https://tinyurl.com/ysd4s6n3
නොවැම්බර් මාසයට අදාළව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද
නොවැම්බර් මාසයට අදාළව මාසික මිල සූත්‍රයට අනුව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතයි.
ගතවූ මාස 10 තුළ අවස්ථා තුනකදී ඉන්ධන මිල ගණන් ඉහළ ගිය අතර අවස්ථා 05 කදී ඉන්ධන මිල ගණන් පහළ ගියා. මාර්තු මාසයේ සහ අගෝස්තු මාසයේ ඉන්ධන...
කොළඹ කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම බිලියන 7ක්
කොළඹ කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම ඊයේ (30) රුපියල් බිලියන 7 ඉක්මවා ගියා.
එය මේ වසරේ වාර්තා වූ දෙවන ඉහළම පිරිවැටුමයි.
දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක ඒකක 241.98කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,770.58ක් ලෙසයි.
එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක...
දීපවාලී උත්සවය හේතුවෙන් එළවළු මිල ඉහළට
හෙටට (31) යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන් පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙදුන් පවසන්නේ.
ඒ...














