ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙ
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව එහි ගැණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 289. 25ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 296.75ක් ලෙසයි.
source :- https://tinyurl.com/bdd88kc8
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මාළු මිල ඉහළ ගොස් ඇත
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා.
එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින...
පොහොර සහනාධාරය අද සිට
වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද සිට සිදුකිරීමට නියමිතයි.
අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ පිළිබදව කියා සිටියා.
ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000ක මුදලක් ගොවීන් වෙත...
පසුගිය සතියට සාපේක්ෂව අද ඩොලරයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.46 සිට රු. 288.50 ක් වන අතර විකුණුම් අනුපාතය ද...
වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා යයි
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල දිනෙන් දින මෙසේ ඉහළ යන බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක්
සති අන්තයවන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 04ක් ලෙස සටහන වන අතර, එහි මිල පහළ යාම 0.38% ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 75යි ශත...
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පළතුරු මිල පහළට
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පළතුරු මිලෙහි සුළු අඩු වීමක් ඊයේ (11) දින දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව, තොග වශයෙන් ගත්කළ සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් 120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක මිල රුපියල් 280ක් ද,...
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල පහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (11) වැනිදා තරමක් අඩු මිල ගණන් යටතේ අලෙවි වුණා.
මේ අනූව එම මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල තරමක පහළ ගොස් තිබෙන බව පෑලියගෙගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පවසනවා.
මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය...
පවතින වැසි තත්ත්වය හේතුවෙන් එළවළු මිලෙහි දැවැන්ත අඩුවීමක්
පවතින වැසි තත්ත්වය හේතුවෙන් පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩු වීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව කැරට් තොග කිලෝවක් රුපියල් 100 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 200 කටද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400 කටද, බෝංචි කිලෝවක් රුපියල් 280 කටද, ලීක්ස් කිලෝවක් රුපියල්...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම...














