සති අන්තයවන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 04ක් ලෙස සටහන වන අතර, එහි මිල පහළ යාම 0.38% ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 75යි ශත 56ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.29% ක පහළ යාමක්.

source :- https://tinyurl.com/27mvdppw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here