ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ සිදු කළ වැටළීමක දීයි.

මෙහිදී සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව සදහන්.

පොලිසීය සදහන් කළේ, මොවුන් ව්‍යාජ ලේඛන සකස් කිරීම සදහා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ නමට සකස් කළ නිල මුද්‍රාවක් ද භාවිතා කර ඇති බවයි.

source :- https://tinyurl.com/y6shdrdv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here