පසුගිය දිනවලට සමගාමීව අද (29) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 289.08ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.16ක් ලෙසයි.

ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, විදේශ මුදල් තොගයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

source :- https://tinyurl.com/bder6rmw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here