කන්ටේනරයක යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු මරුට
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ අඹතලය ප්‍රදේශයේදී කඩුවෙල දෙස සිට අංගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී ඊයේ (02) රාත්‍රී කාලයේදී අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මුල්ලේරියාව...
නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට
සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ඒ බව තහවුරු කරනවා.
මෙම සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් සිදුකළේ ද යන්න නිශ්චිතව අනාවරණය වී නොමැති...
නුවරඑළිය ප්‍රදේශයට ඝන මිදුම් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
නුවරඑළිය ප්‍රදේශයට (02) දින උදැසන සිට ඝන මිදුම් තත්ත්වයක් හටගැනිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.
ඝන මිදුම් තත්ත්වය හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල සිට නානුඔය දක්වාත්, ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ සිට නුවරඑළිය දක්වා පවතින නිසා එම...
කම්කරු අමාත්‍යාංශයෙන් වට්ස්ඇප් අංකයක්
ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා.
070 722 787 7 යන අංකය මගින් ඒ අනුව කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් ජනතාවගෙන් ඉදිරිපත් වන ලිපි සම්බන්ධයෙන් ඒ අනුව...
පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත් ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම...
අපේක්ෂා රෝහලට ලැබුණු අපේක්ෂාව
මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා ඇට මිදුලු බද්ධ කිරීමේ නව ඒකකය අද (02) විවෘත කෙරුණා.
රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකකය ඉදිකර තිබෙනවා.
මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා ඇටමිදුලු බද්ධ කිරීමේ මෙම...
හඳුනානොගත් මළසිරුරු දෙකක් සොයාගැනේ
කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරනවා.
කිලිනොච්චිය ඒ- 35 මාර්ගයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ 10 කණුව ස්ථානයේ පිහිටි ඉදිකරමින් පවතින පාලමක් තුළ තිබී අදාළ මළසිරුර දිත්වය ප්‍රදේශවසියෙකු...
පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාදුනන මළසිරුරක්
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබෙනවා.
මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
source :- https://tinyurl.com/29pkmw6f
සුබ සාධන දීමනා කප්පාදු නොකරයි
රජය මගින් ලබා දෙන සුබ සාධන දීමනා කිසිවක් අහිමි කිරීම් සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා.
වකුගඩු රෝගීන් සදහා ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට සදහන් කරමින් වාර්තාවක් පල වී...
පවතින වර්ෂාවත් සමඟ ජලාශ වාන් දමයි
ප්‍රදේශ රැසකට පවතින වර්ෂාවත් සමඟ ගිරිතලේ සහ කණ්ඩලම ජලාශ වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ වසර 06 කට පසු ගිරිතලේ ජලාශය පිටවානෙන් ජලය පිටවන බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
එමෙන්ම, වර්ෂාවත් සමඟ කණ්ඩලම ජලාශය ද ඊයේ සිට වාන් දැමීම...














