
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබෙනවා.
මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

source :- https://tinyurl.com/29pkmw6f







