Wednesday, April 29, 2026

දේශීය පුවත්

කෘෂි සංසදයේ තෙවනි සැසිය හෙට

දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවනි සැසිය හෙට කොළඹ දී ආරම්භ වනවා. රටවල් අතර කෘෂි වෙළඳාම ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු හා අනෙකුත් කලාප නියෝජනය කරමින් කෘෂි ආහාර ක්ෂේත්‍රයට සම්බන්ධ නායකයින්, විශේෂඥයින්, ව්‍යාපාරිකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට...

කොළඹ එන පිරිසට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක්

තෛපොංගල් සැමරීම සදහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත නගර කරා පැමිණිමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීමට කටයුතු සුදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස හිරු ප්‍රවෘත්ති...

ඩිජිටල් හැඳුනුම්පත ලබන මස සිට

නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් ලබන මස මුල සිට නිකුත් කිරීම බලාපොරොත්තු වන බව අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළා. ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස...

මද්‍යසාර සහ දුම්වැටි වැඩි කරේ ඇයි?

'මෙවර මද්‍යසාර සහ දුම්වැටි මිල වැඩි වීමේ වාසිය කාටද ?' යන මැයෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් ඔවු සඳහන් කරන්නේ, 2023 වසරේ මද්‍යසාර බදු 20% කින් වැඩි වීම නිසා මද්‍යසාර පරිභෝජනය (ශුද්ධ...

අම්පාර සිසුවිය පැහැරගත් තවත් අයෙකු අත්අඩංගුවට

ගෙලිඔය - දවුලගල ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ දියණිය සහ ඇයව පැහැරගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, පැහැරගැනීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතයි. පැහැරගත් සිසුවිය සහ සැකකරු ඊයේ පොලිසිය විසින්...

බහාලුම් රථ තදබදය ඉදිරියටත්

බහාලු‍ම් නිෂ්කාශනය සම්බන්ධයෙන් රේගුවේ පැවති ප්‍රමාදය අවම කිරීමට පියවර ගැනීම සාධනීය තත්ත්වයක් බව, සමස්ත ලංකා බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ තවත් දින දෙකක් පමණ ගතවන විට එම තත්ත්වය යළි ඇතිවිය හැකි බවයි. ඔරුගොඩවත්ත,...

විදුලිබිල සියයට 30කින් අඩු වෙයිද?

විදුලිබිල සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී තිබෙනවා. ඒ අනුව, කොමිසමේ අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ ජේ්‍යෂ්ඨ...

කෝටි 04කට අධික මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවෙකු අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500 ක් සහ හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු කඩුවෙල - කොරතොට, වැලිහිද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නවගමුව පොලිසියට ලද තොරතුරකට අනුවයි. සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය...

වාහන වෙළෙඳපොළේ කඩා වැටීමක්

වාහන සඳහා වන නව බදු ප්‍රතිශත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග වාහන වෙළඳපොළේ මේ වනවිට කැපී පෙනෙන බිඳ වැටීමක් පෙන්නුම් කරන බව වාහන අලෙවිකරුවන් පවසනවා. වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, පෙබරවාරි මාසයේ...

තෛපොංගල් දිනයට සුබ පැතුම් එක් කළ ජනපති

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්,පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර...
statistics