රියදුරන්ට අලුතින් උපදෙස්
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ මාර්ග කිහපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව හිරු වාර්තාකරුවන් පවසනවා.
ඒ අනුව, නුවරඑළිය - මහනුවර මාර්ගය, නුවරඑළිය - හැටන් මාර්ගය සහ නුවරඑළිය - වැළිමඩ මාර්ග වල රථවාහන ධාවනය කිරීමේ දි විමසිලිමත් වන්නැයි රියදුරන්ට...
හෙට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව, කොළඹ...
මේ මස අවසානයේ වගා හානි වන්දි
පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා ගොවීන්ට වන්දි ලබාදීමේ කටයුතු මේ මස අවසානයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි කියා සිටියේ වගා හානි පිළිබද තක්සේරු කිරීම් මේ වනවිට...
වෙළෙඳපොළට එන දේශීය රතු කැකුළු
ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන අතර එවැනි පසුබිමකයි තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, පසුගිය...
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) අහස වලාකුළින් බරව පවතින බවත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි...
වැඩ තහනම් වූ කොස්තාපල්වරු
මිදිගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ, විදේශීය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි.
source :- https://tinyurl.com/4ak3u9kn
වන්දනාවේ ගිය අයෙක් මල්වතු ඔයේ අතුරුදන්
මඩු වන්දනාවේ ගිය අයෙක් මල්වතු ඔයේ දිය නාමින් සිටියදී ඊයේ (13) දා අතුරුදහන් වී තිබෙනවා.
මන්න්නාරමේ, මඩු, කුංජිකුලම ප්රදශයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
පුස්සැල්ලෑවේ සිට මඩු පල්ලිය වන්දනා කිරීමට පමිණි නඩයක සිටි පස් දෙනෙක් විනෝදයට දිය නාමින් සිටියදී එක්...
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන්
කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළික් අරඹා තිබෙනවා.
ඒ අනුව, කොළඹ වරායෙන් ඊයේ (13) දින බහාලුම් 459ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා...
විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළට
දෛනිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කරනවා.
එහිදී ඔහු සඳහන් කළේ මෙතෙක් දෛනිකව නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200ක් බවත් එම ප්‍රමාණය මෙලෙස 2,500 දක්වා ඉහළ...
කාලගුණය ගැන අවදානයෙන්
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ මුහුද රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව...














